Science For Technology Tutor

SFT නම් ප්‍රසාත් වික්‍රමසිංහ

Samadhee gampaha

2021

REVISION
බ්‍රහස්පතින්දා 8.00am - 2.00pm

THEORY
ඉරිදා 7.30am - 10.30am

2022

THEORY
ඉරිදා 10.30am - 12.30am

2023

THEORY
බ්‍රහස්පතින්දා 3.00pm - 5.00pm

Thigma Galle

2021

REVISION
සිකුරාදා 8.00am - 5.00pm

THEORY
සෙනසුරාදා 1.00pm - 5.30pm

2022

THEORY
සෙනසුරාදා 7.30am - 12.00pm

2023

THEORY
සෙනසුරාදා 2.30pm - 4.30pm

Igenwe Morawaka

2021

THEORY/REVISION
අඟහරුවාදා 7.30am - 5.00pm

2022

THEORY
අඟහරුවාදා 2.30pm - 5.00pm

ඔබ අපගේ SFT පන්තිය තෝරා ගත යුත්තේ ඇයි?

  • වැඩිම A,B සමාර්ථ බිහිකළ ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන පන්තිය වීම.
  • සියලු විෂය කොටස් ආවරණය.
  • පෙරහුරු විභාග සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • සම්ප්‍රදායික tutorial ක්‍රමයෙන් බැහැරව විශේෂ පාඩම් කිරීමේ ක්‍රම.
  • දැනුම මෙන්ම මනා විනයක් ඇති දරු පරපුරක් බිහි කිරීම.
  • short notes + day to day + tutes + papers සංකල්පය හදුන්වා දීම.
Teache's Image

ඔබේ ගුරුවරයා....

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 10 ක් ලබාගෙන ඉහලින් සමත් වූ සිසුවෙකු වීම. මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වීම.ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා තම ප්‍රථම උපාධිය මාතර රුහුණු විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට සමත් වීම. විශ්වවිද්‍යාලයේදී zoodohgy,Pysics,Chemistry, යන ප්‍රධාන විෂයන්ද CLC,CIT,ACCIT යන අමතර පාඨමාලාද හදාරා තිබේ.රජයේ පාසලක විෂය භාර ආචාරවරයෙකු හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස සේවය කිරීම.දැනට උසස් පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට වැඩිම සිසුන් පිරිසකට උරුමකම් ලද එකම ගුරුවරයා වීම.

2022 උසස් පෙළ දරුවනේ ඔබට විභාගයට තව

00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
පාඩම් කරන්න, මහන්සි වෙන්න, සරසවි සිහිනය සැබෑකරගන්න.

Results

Course #1

ඔබ උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරිය යුත්තේ ඇයි?

දරුවන්ගේ නිපුණතා සංවර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම තුලින් රටේ ආර්ථික බලගැන්වීමට අත්වැලක් වන අතර,විශ්වයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීමේ අපේක්ෂාවන් ඉටු වන්නේය.ඒ සදහා මේ වන විට ක්‍රියාත්මක වන විභාග ගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය.ඒ අනුව නවීන තාක්ෂණයත් සමග ගොඩනැගෙන ආකාරයෙන් අධ්‍යාපනයේ නව හැරවුමක් ඇති කරමින් උසස් පෙල සදහා තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වා දෙන ලදි.

තාක්ෂණික ව්ෂය හදුන්වා දීමේ අරමුණ කුමක්ද?

  • උසස් පෙලට ව්ද්‍යා,ගණිත ,විෂය ධාරාව සදහා එක්වන පිරිස 21% ක්,වාණිජ 27% ක්, කලා 52% ක් වේ.
  • අරමුණ : 2016 වන විට උසස් පෙල සදහා විද්‍යා ගණිත තාක්ෂණ ව්ෂය ධාරාව 45% ක් දක්වා හා වාණීජ ව්ෂය 30% ක් දක්වා ඉහල නැංවීම හා කලා විෂය හදාරන පිරිස 25% ක් දක්වා අඩු කිරීම

උසස් පෙළට තාක්ෂණවේදය ව්ෂය ධාරාව හැදෑරිමට තිබිය යුතු අවම සුදුසුකම්.

සාමාන්‍ය පෙළ විද්‍යා,ගණිත,සිංහල විෂයන් සමත් වීම හා අනෙකුත් ව්ෂයන් සදහා සම්මාන 03ක් ප්‍රමාණවත් වීම.

තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සදහා විෂයන් මෙනවාද?

  • තාක්ෂණවේදය සදහා විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස අනිවාර්යයෙන් හැදෑරිය යුතුය.
  • ඉන්ජිනේරු තාක්ෂණවේදය හෝ ජීව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරෙන් එකක් තෝරා ගත යුතුය.
  • තෙවන විෂයට විෂයන් 10ක් ඇතුළත් වන අතර ඉන් එකක් තෝරා ගත යුතුය. (ආර්ථික විද්‍යාව,භූගෝල විද්‍යාව ,ගෘහ විද්‍යාව ,ඉංග්‍රීසි ,සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යාපනය,තොරතුරු සන්නිවේදන තාක්ෂණය , චිත්‍ර කලා,කෘෂි විද්‍යාව ,ගිණුම්කරණය,ව්‍යාපාර අධ්‍යනය යන විෂයන්.)